Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd November 2025 00:00:00 Hours

12 වන පාබල සේනාංකයේ 3 වන නියෝජ්‍ය සේනාංකාධිපති රාජකාරි අරඹයි

12 වන පාබල සේනාංක මූලස්ථානයේ නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් විශේෂ බලකා රෙජිමේන්තුවට අයත් (නි/62323) මේජර් ජෙනරාල් එම්පීකේඑල් අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් 2025 නොවැම්බර් මස 22 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදානුකූලව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් එම ධූරයේ රාජකාරි කටයුතු භාර ගන්නා ලදී.