Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th December 2023 15:13:35 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ හල්දුම්මුල්ල කැලිපනාවෙල කොටසේ 2023.12.11 දින සක්‍රීය වී ඇති නායයෑම අක්කර 200ක පමණ වපසරියක් පුරා විහිද ගොස් ඇති බැවින්, මේ වනවිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත පවුල් 31 ක පුද්ගලයින් 141 ක් ඉවත් කිරීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු සිදුකර ඇත.