Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st December 2023 10:05:04 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම

ආරක්ෂක සේනා මූලස්ථාන මධ්‍යම බල ප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය වෙතට 2023.12.28 වන දින සන්ධ්‍යා කාලයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම දුම්රිය මාර්ගය සම්පූර් ණයෙන්ම අවහිර වන ලද අතර ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්‍ෂක සේනා (මධ්‍යම) වෙතින් එක් නිලධාරියකු හා දහතුන් දෙනෙකුගෙන් යුත් භට පිරිසක් එම ස්ථානය වෙත යොදවා බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන නිලධාරීන්ගේ ද සහය ඇතිව මහත් පරිශ්‍රමයක් යොදා පස් කන්ද ඉවත් කිරීමට කටයුතු කර යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි