Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st December 2023 10:14:10 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම

ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් සොරණතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බදුල්ල සිට මහියංගණයට දිවෙන මාර් ගයේ තල්දෙන ප්‍රදේශයේදී 2023.12.28 වන දින මාර්ගය වෙතට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පූ ර්ණයෙන්ම අවහිරෙන වන ලද අතර එම ස්ථානය වෙත 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකාය වෙතින් එක් නිලධාරියකු හා හත් දෙනෙකුගෙන් යුත් භට පිරිසක් එම ස්ථානය වෙත යොදවා කඩා වැටුණු ගස ඉවත් කිරීමට කටයුතු කරන ලදී