Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th January 2024 15:31:32 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව කර්නල් ප්‍රමානි තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව කර්නල් ප්‍රමානි වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවට අයත්, නි/63346 කර්නල් ජේ ඒ සී කරුණාතිලක ආර්එස්පි යුඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 ජනවාරි මස 16 වන දින පෙ:ව 1022 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.