Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th January 2024 16:59:35 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරී තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බලකායට අයත්, කර්නල් කේ එම් ජේ එන් ආර් කේ චන්ද්‍රසේකර (නි/62998) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 ජනවාරි මස 04 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.