Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th November 2025 00:00:00 Hours

ආසේමු (බටහිර) නියෝජ්‍ය ආඥාපති තුමන්ගේ නිරික්ෂණ සංචාරය

නියෝජ්‍ය ආඥාපති ආසේමු (බටහිර) හා ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජෙකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.11.18 වන දින 3 වන (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකයේ නිරික්ෂණ සංචාරයක නිරත වු අතර, එහිදී නවතමයෙන් ඉදිකරනු ලැබු පිදුරුතලාගල නිලධාරි නිවස්නය එම සංචාරයට සමගාමිව විවෘත කරන ලදි.