Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th February 2018 22:03:21 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක් සදහා සහයෝගය ලබා දෙයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දියතලාව ජයමිණිපුර ප්‍රදේශයේ දි ඩෙංගු මර්ධන වැඩසටහනක් සදහා 2018 පෙබරවාරි මස 24 වන දින සහභාගි වන ලදි.

මෙම වැඩසටහන හපුතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙතින් සංවිධානය කරන ලද අතර, මෙම මුල ආඥාපති තුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඒ සදහා මෙම මුලය යටතේ රාජකාරි නියුතු 00 x 10 භඨපිරිස් ප්‍රමාණයක් හා ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගිත්වයෙන් දිනය පුරා තත් වැඩසටහන පවත්වන ලදි.