Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th January 2024 08:00:00 Hours

ලුණූගම්වෙහෙර ජලාශයේ විම් ඉවුර පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් සිදු කිරීම

12 වන පාබල සේනාංක බලපදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණූගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොටිටාශයේ ලුණූගම්වෙහෙර ජලාශයේ ආරක්‍ෂාවට තර්ජනයක් වන අයුරින් එහි වම් ඉවුරේ ව්‍යාප්තව තිබූ අහිතකර ශාක වර්ග ඉවත් කිරීමේ සමාජ සත්කාරක වැඩ සටහනක් 2024.01.29 සිට 2024.01.30 වන දින දක්වා සිදුකරන ලදී.