Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th February 2018 15:40:51 Hours

ආසේමු(මධ්‍යම) වෙතින් සෙසුනිළයන් වෙනුවෙන් පැවැත්වු තවත් ඉංග්‍රිසි පාඨමාලාවක් අවසන් කරයි

මෙම මූලය හා යටතේ පාලනය වන දියතලාව අවට ස්ථාපිත ඒකකයන් හා 11 සේමු, 12 සේමු යටතේ ස්ථානගත ඒකකයන්හි රාඡකාරී නියුතු යුද්ධ හමුදා සාමාඡිකයන්ගේ ඉංග්‍රීසි දැනුම ඉහල නැංවීම සදහා මෙම මූල ආඥාපති මෙඡර් ජෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීයූ පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් හා මගපෙන්වීම මත මූලික ඉංග්‍රීසි පාඨමාලා අංක 2, 2017 නොවැමිබර් 06 වන දින ආරමිභකර 2017 දෙසැමිබර් මස 18 වන දින දක්වා පවත්වා ඉතා සාර්ථකව අවසන් කරන ලදී.

එම පාඨමාලාව සදහා සිසුන් 26 දෙනෙකුගෙන් යුත් භඨපිරිසක් සහභාගී වූ අතර, මෙහිදී පාඨමාලා සිසුන් එම දිනයන් තුලදී තම දැනුම ප්‍රගුණ කරලමින් මෙම පාඨමාලාව ඉතා සාර්ථකව හදාරන ලදී. තවද මෙම පාඨමාලාවෙහි උපදේශක වශයෙන් මෙම මූල රාඡකාරී නියුතු ඉංග්‍රීසි භාෂා පරිවර්ථක ලුතිතන් එල් ඒ එස් ඩී ලියනාරචිචි යන නිලධාරීනිය කටයුතු කරන ලදී.

මෙහිදී මූලික ඉංග්‍රීසි පාඨමාලාව සාර්ථකව හැදෑරූ සිසුන්ගේ දක්ෂතාවයන් හා හැකියාවන් පිළිබද එළි දැක්වීමක් මෙම මූල දේශන ශාලාවේදී සිදුකල අතර, එය දැක බලා ගැනීම සදහා මෙම මූල කර්නල් ප්‍රමානි වන කර්නල් සී එස් මුණසිංහ ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබිලිවපී ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිඡී, ප්‍රමානි 1 (සමි) ලුතිතන් කර්නල් බී ඒ එස් එස් ඩී බුලත්ගම ගැහේබ හා ප්‍රමානි 11 (පුහුණු) මේඡර් ආර් එමි අයි එන් බණ්ඩාර ආර්ඩබිලිවිපී ආර්එස්පී විබ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු අනෙකුත් නිලධාරීන් සහභාගී වන ලදී. මෙම පාඨමාලාවේ පළවන දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙලින් පහත සදහන් පරිදි වේ.

සෙ/283833 සැරයන් ඡයතිලක ආර්පීඡීඑස්එස් - 11 ශ්‍රීලංසංබ

සෙ/3ඊ02790 කෝප්‍රල් සුමිත් චන්ද්‍ර ඒ - 3 (සෙවි) ශ්‍රීලංසිරෙ

සෙ/2076660 ආසෙ උඩුගම ඩීපීඑමිකේ - 17 ඉසේරෙ