Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 15:48:30 Hours

මේඡර් ‍ඡෙනරාල් එමි කේ ඩී පෙරේරා ආර්ඩබිලිවිපි ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී සිය තනතුරෙන් නික්මයාම

මෙම මූලයෙහි හත්වන ආඥාපති වශයෙන් රාඡකාරී සිදුකල මේඡර් ‍ඡෙනරාල් එමි කේ ඩී පෙරේරා ආර්ඩබිලිවිපි ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී සිය තනතුරෙන් නික්මයාම 2017 ඡූලි මස 26 වන දින සිදුවන ලදී.

එම නික්මයාම නිමිතිකොටගෙන 2017.07.25 වන දින ආඥාපති තුමා වෙත නිලධාරීන්/සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම සිදුකල අතර, එම මොහොතේදී ආඥාපති විසින් සියලුම ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් සහ සියලු සෙසුනිලයින්ව ඇමතීම කෙටි දේශණයක් මගින් සිදුකරන ලදී.