Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 16:00:22 Hours

මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී මෙම මුල 8 වන ආඥාපති ලෙස රාඡකාරී ආරමිභ කිරිම

මෙම මූල අටවන ආඥාපති වශයෙන් මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී නව තනතුරෙහි මෙම මූල කදවුරු පරිශ්‍රයේදී 2017.07.30 වන දින පෙ.ව. 0950 පැයට යෙදුන සුභ මොහොතින් පිරිත් සත්ඡායනාව මධ්‍යයේ පොල් තෙල් පහන දල්වා රාඡකාරී ආරමිභ කරන ලදී.

නව ආඥාපති වෙත 18 ගැමුණු හේවා රෙඡිමේන්තුවෙහි භඨපිරිස් විසින් කදවුරු සමිමාන මුරයක් හා සමිමාන පෙළපාලියක් මෙම මූල රොන්ඩවි සරඹ භූමියේදී පිරිනමන ලද අතර, මෙම අවස්ථාව සදහා 11 වන හා 12 වන සේනාංකාධිපතිවරුන් සහ 111, 112 සහ 121 බසේමු හි බළසේනාධිපතිවරුන් හා මෙම මූලය යටතේ පාලනය වන ඒකක අණදෙන නිලධාරීන් සහ මෙම මූලයෙහි රාඡකාරි නියුතු ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු නිලධාරීන්/නිලධාරිනියන් හා සෙබළ/සෙබළියන් සහභාගී වන ලදී.

ඉන් අනතුරැව ආඥාපති තුමා වෙත මෙම මූල සියලු නිලයින්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම සිදු කරන ලදි.