Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 16:46:12 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) 2018 වසරේ වැඩ අරඹයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම ) වෙතින් 2018 වන නව වසර උදාව නිමිතිකොටගෙන හා නව වසරේ වැඩ ආරම්භ කිරීම නිමිති කොටගෙන 2018 ඡනවාරි මස 02 වන දින කදවුරු පරිශ්‍රයේදී ඡාතික ගීය හා යුද්ධ හමුදා ගීතයන් වාදනයත් සමගම ඡාතික ධඡය හා ආරක්ෂක සේනා ධඡය සමග සෙවිබපූපා ධඡයන් එසවීම සිදුකිරීමෙන් අනතුරුව රාඡ්ය සේවක ප්‍රතිඥාව සියලුම නිලයින් හට ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ප්‍රකාශ කරන ලදී.

ඉන්පසු මෙම මූල ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුලු සියලු නිලයන් සුහදත්වය වර්ධනය කිරීම වස් තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.