Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 17:48:36 Hours

නවම් පුර පසොළොස්වක පොහොය නිමිති කොට ගෙන ආසේමූ(මධ්‍යම) බෝධි පූජාවක් ස්ංවිධානය කරයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් නවමි මස පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කොට දියතලාව බෝධිකන්ද බෝ මලුවෙිදී බෝධි පූඡා පිංකමක් 2018 ඡනවාරි මස 31 වන දින 1000 පැයට සිදුකරන ලදී.

මෙම පිංකම සදහා දියතලාව විහාරස්ථානයේ වැඩවසන සියඹලාන්ඩුවේ හේමාලෝක හිමියන් වැඩමවාලු අතර, උන් වහන්සේ විසින් බෝධි පිංකම් සිදුකරන ලදී. මෙි සදහා දායකත්වය යුධ හමුදා මූලික රෝහල (දියතලාව) හා ඉදිරි යුධ උපකරණ කණ්ඩය (දියතලාව) මගින් ලබාදීම සිදුකරන ලදී. මෙම පුණ්‍ය කටයුත්ත සදහා මෙම ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හා සෙවිබපූපා රාඡකාරී නියුතු නිලධාරීන් ඇතුලු සෙසුනිළයින් සහභාගී වන ලදී.