Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st May 2018 17:47:23 Hours

මධ්‍යම පළාත් සැමරුමි උත්සවය

මධ්‍යම පළාත් සැමරුමි උත්සවය 2018.05.11 වන දින 0900 පැයේ සිට 1100 පැය දක්වා මයිලපිටිය රණවිරු සැමරුමි උද්‍යානයේදී මියගිය/අතුරුදහන් වු ත්‍රිවිද හමුදා සමාජිකයන් 615 දෙනෙතුගේ ළගම ඥාතින් සහ සහෝදරින් 1001 කගේ සහභාගිත්වයෙන් ගරු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර පිබි දිසාණායක මැතිතුමාගේ සහ රණවිරුසේවා අධිකාරයේ ගරැ සභාපතිනිය අනෝමා ෆොන්සේකා මැතිණියගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.

එම උත්සව අවස්ථාව සදහා යුද්ධ හමුදාව වෙතින් 11 වන සේනාංකාධිපති තුමන් හා මෙම මුල බ්‍රිගේඩියර් ප්‍රධාන තුමන් සහ 111 බසේමු බළසේනාධිපති/අණදෙන නිළධාරින් මෙන්ම සේනාංක මුලස්ථාන මාණ්ඩලික නිළධාරින් ඇතුලු ත්‍රිවිද හමුදා සහ පොලිස් නිළධාරින්/සිවිල් ආරක්ෂ දෙපාර්තුමේන්තුවේ සමාජිකයින් මෙන්ම මධ්‍යම පළාතේ රාජ්‍ය නිලධාරින්,පාසල් දරුදැරියන් විශාළ පිරිසක් සහභාගි විය.