Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd May 2018 18:28:11 Hours

අධික වර්ෂාව හේතුවෙන් අවතැන් වු ජනතාවට සහන සැලසීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයෙහි මේ දිනවල ඇද හැලෙන අධික වාර්ෂාවෙන් මහනුවර දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර හේතුවෙන් සිවිල් ජනතාව ආරක්ෂක ස්ථානයන් වෙත යොමුකිරිම හා ඔවුන් හට සහන කටයුතු සැලසිම 2018.05.21 වන දින 111 බළසේනා මුලස්ථාන බලප්‍රදේශයෙහි පිහිටා ඇති 1 ශ්‍රිලංරබ ඒකකයට අයත් නිළධාරි/සෙසුනිළයින් පුර්ණ දායකත්වය මත සිදු කරණ ලදි.