Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th May 2018 16:45:35 Hours

11 සේමු හි නිළධාරී නිවස්නය හා නේවාසිකාගාරය ඉදිකිරීම් කටයුතු සදහා මුල්ගල් තබයි

11 වන සේනාංකයේ අඩුපාඩුවක්ව පවතින නිළධාරි නිවස්නය සහ නිලධාරි නේවාසිකාගාරය සදහා ගොඩනැගිලි ඉදිකිරිම් කටයුතු 2018.05.24 වන දින ආරමිභ කරන ලද අතර, එම ගොඩනැගිලි ඉදිකිරම් මුලාරම්භය ලෙස සේනාංකාධිපතිතුමා විසින් 2018.05.24 වන දින එම ගොඩනැගිලි දෙකෙහි අත්තිවාරමි සදහා පිලිවෙලින් එදින උදෑසන 0855 පැයට 1118 පැයට යෙදුනු සුභ මොහොතින් මුල්ගල තැබිමි සිදු කරන ලදි.