Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th August 2018 12:31:47 Hours

ගැටඹේ දියකපනාතොට විහාරයේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංක බළප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ ප්‍රදේශයේ පිහිටා ඇති දියකපනාතොට විහාරයේ ශ්‍රමදාන වැඩසටහනක් ශ්‍රිලංකා යුද්ධ හාමුදා විදුලි හා යාන්ත්‍රක ඉංජිනේරු බලකා පුහුණු පාසලේ රාජකාරි නියුතු සෙබළුන්ගේ සහභාගිත්වයෙන් 2018.08.06 වන දින පවත්වන ලදි.