Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th October 2018 11:51:22 Hours

පකිස්ථාන ආරක්ෂක ලේඛම් අතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරින් 11 සේමු බළප්‍රදේශයෙහි සංචාරය කිරිම

මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයහි සංචාරය කිරිම සදහා පකිස්ථාන ආරක්ෂක ලේඛම් තුමා ඇතුළු ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරින් පිරිසක් 2018 ඔක්තෝබර් මස 05 වන දින 11 සේනාංක බළප්‍රදේශයට පැමිණෙන ලදී.

එහි දී මෙම මුළ ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි, යුඑස්පි, එන්ඩිසි, පිඑස්සී, අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ 11 සේනංක සේනංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානයක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි පකිස්ථාන ආරක්ෂක දුත පිරිස සමග ශ්‍රි දළදා මාළිගාව, කෞතුකාගාරය හා පේරාදෙණිය උද්භිත උද්‍යානය යන ස්ථානයන් දැකබලා ගැනීමට සහභාගිවන ලදි.