Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th October 2018 11:54:12 Hours

කාසල්රි ජලාශය ඝන අපද්‍රව්‍ය ඉවත් කිරිම සඳහා සහයෝගය දැක්වීම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාසල්රි ජලාශය වෙත බැහැර කරනු ලබන ඝන අපද්‍රව්‍ය ඉවත් කිරිම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්ක් ලේකම් කාර්යාලය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව 19 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් 2018 ඔක්තෝබර් මස 06 වන දින 0830 පැයේ සිට 1400 පැය දක්වා එම වැඩසටහන් සාර්ථක කර ගැනිමට ශ්‍රම දායකත්වය ලබා දෙන ලදි.

ඒ අනුව මෙම වැඩසටහන සදහා 19 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් 00 x 15 කින් යුත් භටපිරිස් ප්‍රමාණයක් සහභාගි කරවන ලද අතර, තත් වැඩසටහන සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි නොමද සහයෝගය ලබා දෙන ලදි.