Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th March 2024 14:15:15 Hours

12 වන ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව අණදෙන නිලධාරී වැඩභාර ගැනීම

12 වන ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ15 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් එච් එම් වී පි හේරත් ශ්‍රිලංජාආබමු ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 පෙබරවාරි මස 27 වන දින රාජකාරි භාරගන්නා ලදි.