Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th February 2024 15:04:13 Hours

223වන පාබල බලසේනාවේ නිලධාරින් හා සෙසුනිලයින් විසින් සේරුවාවිල සහන සෙවණ ළමා නිවාසයේ දරුදැරියන් 30 දෙනෙකු හට දිවා ආහාර වේලක් ලබාදෙයි.

223වන පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ උදාර සංකල්පයකට අනුව එම බලසේනාවේ නිලධාරි හා සෙසුනිලයින්ගේ පරිත්‍යාගයෙන් සේරුවාවිල සහන සෙවණ ළමා නිවාසයේ දරුදැරියන් 30 දෙනෙකු හට දිවා ආහාර වේලක් ලබාදෙන ලදි. මෙම වැඩසටහන සදහා නිලධාරී 01x09 ක භටපිරිස් ප්‍රමානයක් සහභාගීවු අතර 2024 පෙබරවාරි මස 02 වන දින මෙම වැඩසටහන පවත්වන ලදි.