Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd March 2024 14:51:57 Hours

23වන පාබල සේනාංක මුලස්ථානයේ නව කර්නල් සම්බන්ධීකරණ රාජකාරි භාර ගන්නා ලදී.

කර්නල් I J වික්‍රමසිංහ ආර්ඩබ්පී ආර්ඒස්පී යූඒස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 23වන පාබල සේනාංකයේ 4 වන කර්නල් සම්බන්ධීකරණ ලෙස 2024 පෙබරවාරි 27 වනදින පුනානි මූලස්ථානයේ දී සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත්වලින් අනතුරුව වැඩභාර ගන්නා ලදී.