Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th October 2023 08:24:00 Hours

243 වන බලසේනාවේ භටපිරිස් ලෝක සංචාරක දිනයේදී කල්ලඩි වෙරළ පිරිසිදු කරයි

2023.09.27 වන දිනට යෙදී ඇති ලෝක සංචාරක දිනයට සමගාමිව ප්ලාස්ටික් සහ පොලිතීන් පරිසරයට මුදා හැරීම වලක්වා ගැනීම සදහා වෙරළතීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් කල්ලඩි වෙරළතීරය කේන්ද්‍ර කරගෙන සිදු කරන ලදි

243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්සිඑස් කුමාරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත බලසේනාවේ භට පිරිස් 02x30ක ප්‍රමාණයක් මෙම වැඩසටහන සදහා සහභාගි වන ලදි