Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th February 2024 14:25:55 Hours

6 වන ශ්‍රිලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් ගෝමරන්කඩවල ප්‍රාදේශීය රෝහල පිරිසිදු කරයි.

6 වන ශ්‍රිලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය මත 2024.02.03 වන දින ප්‍රදේශයේ සිවිල් ජනතාව සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව 6 වන ශ්‍රිලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරි/සෙසුනිලයින් 02x20 භටපිරිසකගේ සහභාගිත්වයෙන් ගෝමරන්කඩවල ප්‍රදේශීය රෝහල පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.