Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th August 2023 12:49:56 Hours

9 ශ්‍රිලකාහ සෝමාවතිය රජමහා විහාරයේ ඇසල මහා පෙරහැර පැවැත්වීම සදහා විහාරස්ථාන භුමිය පිරිසිදු කරයි

2023.08.01 දිනට යෙදී තිබු ඇසල පුන් පොහොය දිනය නිමිත්තෙන් 23 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 233 වන පාබල බළසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 9 ශ්‍රිලකාහ ඒකකයේ භඨෙපිරිස් විසින් සෝමාවතිය රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරනු ලබන ඇසල මහා පෙරහැර සාර්ථකව පැවැත්වීම සදහා විහාරස්ථාන භුමිය සහ පෙරහැර පැවැත්වීමට නියමිත මාර්ගය පිරිසිදුකිරිමි සිදුකල අතර ඊට අමතරව පෙරහැර ගමන් කිරීමට නියමිත මාර්ගය සහ විහාරස්ථාන භුමිය අලංකාර කිරිම සදහා ලයිටි වැල් සහ බෞද්ධ කොඩි යොදා ඇසල මහා පෙරහැර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සදහා මෙම ඒකකය වෙතින් 02 x 30 ක භඨපිරිස් ප්‍රමාණයක් යොදවා සහයෝගය ලබා‍දෙන ලදී.