Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th June 2023 15:31:33 Hours

නීති විරෝධී මත්ද්ර්ව්යද අල්ලා ගැනීම

7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, එම භටපිරිස් සහ එච්චලම්පත්තු පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 ජුනි මස 13 වන දින සිත්තිපලම්, කලවංච්කුඩි ප්ර දේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්ර0ව්යජයක් වන කේරළ ගංජා ග්රෑ ම් 50 මිලිග්රෑකම් 220 ක ප්රේමාණයක් සමග පුද්ගලයින් හතර දෙනෙතු අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්ර ව්යර සමග සැකකරුවන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා එච්චලම්පත්තු පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.

ආරක්ෂලක සේනා (නැගෙනහිර) ආඥාපති, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 223 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 7 වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරී සමග එක්ව ඉහත වැටලීම් පිළිබදව අධීක්ෂණය කළ අතර, මෙම වැටලීම් මගින් ප්රාදේශයේ නීතිවිරෝධී ක්රිතයාකාරකම් නැවතෙන අතර, එමගින් යුද්ධ හමුදාව කෙරෙහි සිවිල් ජනතාවගේ විශ්වාසය ඉහළ යනු ඇත.