Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th October 2022 16:38:38 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම

ශ්‍රි ලංකා යුධහමුදා 7 වන බුද්ධි බළකායේ භඨ පිරිස් විසින් කන්තලේ පොලිස් නිලධාරීන් සමඟ ලද තොරතුරකට අනුව, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine ) මිලිග්‍රෑම් 180 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර. සැකකරු ඉදිරි විමර්ශන සඳහා කන්තලේ පොලිස් ස්ථාන වෙත භාර දෙන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්තානය (නැගෙනහිර) ආඥාපති, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 222 පාබල බලසේනාවේ බළසේනාංකාධිපති ඇතුලු නිළධාරින් විසින් ඉහත වැටලීම් නිරීක්ෂණය කරන අතර, එමඟින් බලා පොරොත්තු වනුගේ හමුදාව කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය ඉහළ නැංවිමයි.