Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd March 2024 08:41:39 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත) රාජකාරි ආරම්භ කරයි.

ආරක්‍ෂක සේනා (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත) වශයෙන් ලුතිනන් කර්නල් ඩබ්ලිව් ඒ එස් එම් විජයලත් ආර්එස්පී පීඑස්සී අයිජී ශ්‍රීලකාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 පෙබරවාරි 08 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.

රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව නව පත්වීම් ලද ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත) ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ආරක්‍ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුබ පැතුම් එක් කරන ලදී.