Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th March 2024 06:38:35 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) නව කර්ණල් සමිබණ්ධිකර නිලධාරි රාජකාරි ආරම්භ කරයි

ආරක්‍ෂක සේනා (බටහිර) නව කර්ණල් සමිබණ්ධිකර නිලධාරි වශයෙන් කර්ණල් කේ එමි ජි එස් කොඩිතුවක්කු ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මාර් තු 01 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.

රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව නව පත්වීම් ලද කර්ණල් සමිබණ්ධිකර ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ආරක්‍ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුබ පැතුම් එක් කරන ලදී.