Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

20th March 2024 16:37:27 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුරෙහි වැඩභාර ගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මණ්ඩලික ලෙස බ්‍රිගේඩියර් බී පී ජී කේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මා ර් තු 4 වන දින සුභ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.

රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ආරක්‍ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුබ පැතුම් පිරිනැමුහ.