Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 13:12:02 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි වැඩභාරගනී

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික ලෙස කර්නල් ඩිකේආර්එන් සිල්වා ආර්එස්පි යුඑස්පි පිඑස්සී 2021 ජූලි මස 08 වන දින සෙත් පිරිත් සඤායන මත නිළ ලේඛනයක අත්සන් ලබමින් රාජකාරි භාරගන්නා ලදි.

රාජකාරි භාරගන්නනා ලද කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි හට ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරින් සුභ පැතුම් එක් කරන ලදි.