Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th July 2021 10:51:27 Hours

කිළිනොචිචි භටපිරිස් ඇඟලුම් කම්හල්වල කාර්ය මණ්ඩලය සදහා කොවිඩ් - 19 එන්නත ලබා දීමට සහය වෙයි

කොවිඩ් - 19 වැලැක්විමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි ආරකක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ අධික්‍ෂණය යටතේ මාස් ඉන්ටිමේට්ස් විඩියල් සහ වානවිල් ඇඟලුම් කම්හල්වල කාර්ය මණ්ඩලය සදහා කොවිඩ් - 19 එන්නත ලබාදිම යුද්ධ හමුදා මුලීක රෝහල කිළනොචිචි සේවය නියතු වෛද්‍ය මණ්ඩලය ඇතුළු භඨපිරිස්ගේ සහභාගිත්වයෙන් 2021 ජුනි මස 24 සහ 25 වන දින සාර්ථකව සිදු කරන ලදි.

මෙම අවස්ථාව ආරක්‍ෂක සේනා කිළිනොච්ච් ආඥාපති විසින් නිරීක්‍ෂණය කිරිම සිදුකළ අතර මේ සදහා 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායක 573 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් මනොජ් මදුරප්පෙරුම සහ මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ කර්නල් සවේන් සේමගේ සහභාගිවිය.