Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th May 2018 22:19:29 Hours

කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රමදානය

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් පරිදි 2018 වර්ෂයේ පැවැත්විමට නියමිත මලල ක්‍රිඩා තරගාවලිය සදහා කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලිය ක්‍රිඩාංගනය පිරිසිදු කිරිම සහ ධාවන මන්තිරු ලකුණු කිරිම 2018.05.01 වන දින සිදුකරන ලදි.

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ 571 වන බළසේනාවේ බළසේනංකාධිපති කර්නල් නජිව එදිරිසිංහගේ අධික්ෂණය යටතේ 571 වන බළසේනාංකයේ සෙබලුන් 50 දෙනෙකුගේ ශ්‍රමදායකත්වයෙන් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලිය ක්‍රිඩාංගනය අවට පිරිසිදු කිරිම සිදුකරන ලදි.