Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

17th May 2018 12:09:15 Hours

යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබු කොවිල් පුජාව

සිංහල සහ දමිල ජාතින් අතර ආගමික වශයෙන් බැදිම් ඇති කිරිමේ අරමුණින් යුතුව 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මගපෙන්විම යටතේ 574 වන බළසේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත 3 වන ගජබා රෙජිමේන්තුවේ සෙබලුන් සහ මාංකුලම් ප්‍රදේශයේ සිවිල් වැසියන් එක්ව 2018.05.05 වන දින මාංකුලම් ගණපති කෝවිලේහි කෝවිල් පුජාවක් පවත්වන ලදි.

මෙම අවස්ථාව සදහා 3 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි, නිළධාරින් සහ සෙසු නිළයින් ඇතුලු ප්‍රදේශයේ සිවිල් වැසියන් සහභාගි විය.