Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th May 2018 09:49:44 Hours

රට වෙනුවෙන් මියගිය සියළුම දෙනා වෙනුවෙන් කිලිනොච්චි ඉරණමඩු කනකම්බිගායි අම්මාන් කොවිලේදි විශේෂ පූජාවක් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ ප්‍රධානත්වයෙන් රට වෙනුවෙන් මියගිය සියළුම දෙනා වෙනුවෙන් 2018.05.18 වන දින ඉරණමඩු කනකම්බිගායි අම්මාන් කෝවිලේදි පූජාවක් පවත්වන ලදි.

මෙම කොවිල් පූජාව ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, එම අවස්ථාව සඳහා මෙම මුලස්ථාන මාණ්ඩලික නිළධාරින් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින් / නිළධාරින් සහ සෙසුනිළයින් ඇතුළු සිවිල් ජනතාවද මෙම අවස්ථාව සඳහා සහභාගි වන ලදි.