Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th August 2018 10:30:18 Hours

යුද හමුදා ගිණුම් කර්ණය පිළිබදව 57 සේනාංකයේ භඨ පිරිස් දැනුවත් කරයි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් හා මගපෙන්විම යටතේ යුද හමුදා ගිණුම් කර්ණය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 අගෝස්තු මස 07 සහ 08 යන දෙදින තුලදි 57 වන සේනාංක මුලස්ථානය තුලදි පවත්වනු ලැබීය.

අභ්‍යන්තර හා විගණන අධ්‍යක්‍ෂක 7ක මණඩලයේ සිට පැමිණි මා/සැ වික්‍රමසිංහ එස්ඒ හා මා/සැ ප්‍රියන්ත එන්ඩබ්ලිව්ඊ යන ජ්‍යෙකොනොනින් විසින් මෙම දෙශණය පවත්වන ලද අතර, දේශණය සදහා නිළධාරින් සහ සෙසු නිළයින් සහභාගි වන ලදි.