Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th October 2018 08:28:45 Hours

65 වන සේනාංක බළප්‍රදේශය තුල ප්‍රජාසත්කාර වැඩසටහන් පැවැත්විම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ අධික්‍ෂණය මත බළප්‍රදේශය තුල 2018.10.08. වන දින ප්‍රජාසත්කාර වැඩසටහන් සිදුකරන ලදි.

651 බළසේනාව යටතේ රජකාරි නියුතු 19 වන ශ්‍රිලංකා පාබල හමුදාවේ භඨපිරිස් ප්‍රදේශයේ සිවිල් ජනතාව සමග එක්ව කල්විලාන් වාරි ඇල මාර්ගය සුද්ධ කල අතර, 653 බළසේනාව යටතේ රාජකාරි නියුතු 21(සෙව්) ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨපිරිස් විසින් තුනුක්නායි රජයේ දමිළ මිශ්‍ර පාසල් භූමිය සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතු සිදුකරන ලදි.