Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th October 2018 13:59:02 Hours

65 වන සේනාංක බළප්‍රදේශය තුල ප්‍රජාසත්කාර වැඩසටහන් පැවැත්වීම

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් මත 651 බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති රංජිත් අබේසිංහගේ අධීක්‍ෂණයෙන් ප්‍රජාසත්කාර වැඩසටහනක් 2018.10. 12 වන දින මුලංකාවිල් කලෙයිමගල් පෙරපාසලේදි පවත්වන ලදි.

ඒ අනුව 651 වන බළසේනාංකය යටතේ රාජකාරි කරනු ලබන 11(සෙව්) ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස් 1 x 30ක් සහ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සමගින් මුලංකාවිල් කලෙයිමගල් පෙර පාසල් භූමිය සුද්ධ පවිත්‍ර කරන ලදි.