RANAVIRU APPAREL

OUR VALUES


Irrespective of ranks, consolidate and recognize the self-respect and dignity of the "soldiers with varying degrees of abilities".

 
 

යුධ බිමේදී තුවාල ලබා විවිධ වූ ශාරීරික අපහසුතාවයන්ට පත් නිළධාරීන්ගේ සහ සෙසු නිළයින්ගේ නිළ මට්ටම නොතකා ඔවුන්ගෙ ආත්ම ගරැත්වය සහ ආත්මාභිමානය පිළිගැනීම හා ස්ථාපිත කීරීම. ඵලදායිතාවය හා කාර්යක්ෂමතාවයන් ඉහළ මටිටමින් පවත්වාගෙන යාම ඒකාබද්ධ අනන්න්‍යතාවය හා විශ්වාසවන්තභාවය ඉහළ මටිටමින් වර්ධනය කිරීම නියෝග සහ උසස් නිළයන්ට ගරැ කිරීම, සියලු පිළවෙත්වලට එකග විම, ස්වයං සහ සාමූහික විනය උසස් මටිටමකින් පවත්වාගෙන යාම.