22nd June 2020 08:37:52 Hours
ආරක්ෂකසේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයට අයත් නුවරඑළිය හා හැටන් දික්යඔය යන ප්‍රදේශයන් තුල ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 3 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුව හා 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, ඒකකයන් වෙතින් 2020.06.19 සහ 20 යන දෙදින තුල පෙව 0900 පැයේ සිට පව 1500 පැය දක්වා සිදුකරන ලදි.
20th June 2020 07:35:34 Hours
දියතලාව යුද්ධ හමුදා රෝහල මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය මගින් නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි බංගලාදේශ සහ ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.06.18 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.
19th June 2020 17:56:28 Hours
ආරක්ෂක සේනා මූූලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 11 වන සේනංක බලප්‍රදේශයට අයත් කඩදොර, මාවෙල යන ප්‍රදේශයන් තුල ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.06.16 දින 0800 පැයේ සිට 1200 පැය දක්වා සිදුකරන ලදි.
14th June 2020 22:17:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් දෝව මහවංගුව ප්‍රදේශයේ 2020.06.13 වන දින පව 1400 පැයට පමණ හදිසි ගිනි ගැනීමක් ඇතිවු අතර,එම ගිනිගැණිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත 01x30 ක භඨපිරිස් ප්‍රමාණයක් රපොර්තු කරවා ගුවන් හමුදා 01x24 භඨපිරිසකගේ සහයෝගය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
14th June 2020 18:10:03 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයට අයත් දොඩම්වල, මුරුතලාව, මහකන්ද, සහ කෙන්ගල්ල යන ප්‍රදේශයන් තුල ඩෙංගු මදුරුවන් බෝවිම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.06.13 දින 0800 පැයේ සිට 1200 පැය දක්වා සිදුකරන ලදි.
14th June 2020 13:55:58 Hours
11 වන සේනාංකය වෙතින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයෙහි නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික සිවිල් වැසියන් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නීරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.06.12 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.
14th June 2020 10:56:18 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනංක බළප්‍රදේශයට අයත් කටුකැලේ, කිරිබත්කුඹුර, ඔගස්ටවත්ත, රජවැල්ල, නියංගන්දොර සහ දික්ඔය ප්‍රදේශයන් තුල ඩෙංගු මදුරුවන් බෝවිම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.06.12 දින 0800 පැයේ සිට 1200 පැය දක්වා සිදුකරන ලදි.
14th June 2020 10:29:26 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයට අයත් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උඩවෙල ග්‍රාම නිලධාරි වසම සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රජවැල්ල ප්‍රදේශවාසින් 322 ක් සඳහා ඩෙංගු මදුරුවන් බෝවිම වලක්වා ගැනිම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020.06.09 දින 0800 පැයේ සිට 1400 පැය දක්වා සිදුකරන ලදි.
11th June 2020 19:34:37 Hours
දියතලාව යුද්ධ හමුදා රෝහල මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය මගින් නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි බංගලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිවිල් වැසියන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.06.10 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.
09th June 2020 11:55:09 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් රංටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි බංගලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිවිල් වැසියන් 49 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.06.08 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි