14th May 2023 11:17:33 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, බුද්ධි භටපිරිස් සහ සූරියපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව 2023 මැයි මස 12 වන දින තෝපුර් ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන කේරළ ගංජා ග්‍රෑම් 9 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා තෝපුර් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
10th May 2023 10:45:50 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මෙහෙයවිම යටතේ 17 වන බලඇණිය ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ භට පිරිස් විසින් 2023 මැයි 09 වන දින ත්‍රිකුණාමලය කුඹුරුපිඩිඩි මඩුවන්කුලමි සහ පුනෙයි - ආරු කැලෑ ප්‍රදේශයේ අතරමං වු සිවිල් වැසියන් 04 දෙනෙකු සොයාගෙන නිරුපද්‍රිතව භාර කරුවන් වෙත භාරදෙන ලදි.
07th May 2023 09:55:58 Hours
ත්‍රිකුණාමල දිස්ත්‍රික් වෙරළ සංරක්ෂණ අධිකාරිය විසින්, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු වෙත කරනු ලැබු ඉල්ලීමකට අනුව, සේනාංකාධිපතිගේ උපදෙස් මත ශ්‍රි ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ප්‍රදේශයේ සෙසු රාජ්‍ය ආයතන හා සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිලාවේලි වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 221 පාබල බළසේනාව විසින් සංවිධානය කරනු ලැබිය.
29th April 2023 11:13:57 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් 221 පාබල බළසේනාවට අනියුක්ත බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, බුද්ධි භටපිරිස් සහ නිලාවේලි පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 අප්‍රේල් මස 27 වන දින කෝනේෂ්පුරි ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන කේරළ ගංජා ග්‍රෑම් 20 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා නිලාවේලි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
06th April 2023 21:57:05 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් 222 පාබල බළසේනාවට අනියුක්ත බුද්ධි භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව, බුද්ධි භටපිරිස් සහ සූරියපුර පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 අප්‍රේල් මස 05 වන දින සමගිපුර ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන කේරළ ගංජා ග්‍රෑම්:3.7 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා සූරියපුර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
06th April 2023 21:52:25 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් 222 පාබල බළසේනාවට අනියුක්ත බුද්ධි භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව, බුද්ධි භටපිරිස් සහ කන්තලේ පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 අප්‍රේල් මස 04 වන දින වෙන්ද්රාසපුර ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන අයිස් ග්‍රෑම් 1.5 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
04th April 2023 09:00:12 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් 222 පාබල බළසේනාවට අනියුක්ත බුද්ධි භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව, බුද්ධි භටපිරිස් සහ කන්තලේ පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 මාර්තු මස 22 වන දින කන්තලේ ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන අයිස් ග්‍රෑම් 1 ක ප්‍රමාණයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
24th March 2023 16:17:42 Hours
24 වන පාබල සේනාංකයට අයත් 242 වන පාබල බළසේනාව යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භඨපිරිස් විසින් 2023 මාර්තු 23 දින උදෑසන තිරුක්කෝවිල් තම්බිලුවිල් ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දමයි.
18th March 2023 10:31:35 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, කන්තලේ පොලිස් නිළධාරීන් සමග බුද්ධි භටපිරිස් එක්ව 2023 මාර්තු 15 වන දින සිත්තාරු ප්‍රදේශයේදි “කේරළ ගංජා” ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 510 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
12th March 2023 11:48:50 Hours
23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 6 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ලසන්ත රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරි , නිලධාරින් සහ සෙසුනිලයින් විසින් මඩකලපුව ලේ බැංකුව සමඟ එක්ව 2023 මාර්තු 02 වන දින නාවල්අඩි පිහිටි 6 වන බලඇණිය ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදි සිදුකල අතර, මෙම වැඩසටහනේදී සෙබළුන් 80 දෙනෙකු ලේ පරිත්‍යාග කරන ලදී.