17th June 2018 12:17:18 Hours
ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ජෙනරල් බිපින් රාවට් යුවයිඑස්එම් ඒවිඑස්එම් වයිඑස්එම් එස්එම් වීඑස්එම් ඒඩීසී 2018.05.16 දින ආරක්ෂක සේනා (නැගෙනහිර) ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් 22 සේනාංකය වෙත පැමිණෙන ලදි.
21st April 2018 16:57:06 Hours
22 වන සේනාංකය හා ත්‍රිකුණාමලය ශාන්ත ජෝෂප් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද අන්තර් පාසල් බටහිර තූර්ය වාදක කණ්ඩායම් තරගාවලිය ශාන්ත ජෝෂප් විද්‍යාලයීය ක්රිඩාංගනයේදී 2018 මාර්තු මස 10 වන දින පවත්වන ලදි.