10th June 2021 09:05:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්බන්ධීකරණයෙන් ඇතිවී තිබෙන කොවිඩි 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් වු දිලිදු පවුල් සඳහා වෙල්ලස්ස ටීවී මාධ්‍ය අංශය එක්ව “කුසගිණි නිවන මානුෂීය මෙහෙයුම” යන තේමාව යටතේ හල්දුමුල්ල වීරකෝන් ගම්මානයේ දිලිදු පවුල් 100 ක් සඳහා වියළි සළාක බෙදා දීමේ වැඩසටහනක් 2021.06.08 වන දින පැවැත්වු අතර, මෙම වැඩසටහන සාර්ථක කරගැනිම සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) භඨපිරිස් සහයෝගය ලබා දෙන ලදි.
07th June 2021 14:09:03 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් ඇති වී තිබෙන කොවිඩි 19 වසංගතය හේතුවෙන් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර් ඒ ඩී පී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත බ්‍රිගේඩියර් එස් අයි පි විදානගමගේ ආර්එස්පි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් THE SECOND COFFEE INTERNATIONAL ආයතනයේ අනුග්‍රාහකත්වය මත හම්බන්තොට ප්‍රදේශයේ තොරා ගන්නා ලද දිලිදු පවුල් සඳහා එම නිවාස වෙත ගොස් සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව 2021.05.31 දින වියළි සලාක බෙදා දෙන ලදි.
29th May 2021 11:45:59 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්බන්ධීකරණයෙන් ඇතිවී තිබෙන කොවිඩි 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් වු දිලිදු පවුල් සදහා ඌව වෙල්ලස්ස ටීවී මාධ්‍ය අංශය එක්ව බංඩාරවෙල දුහුල්ගොල්ල ගම්මානයේ දිලිදු පවුල් 50 ක් සදහා වියළි සළාක බෙදා දීමේ වැඩසටහනක් 2021.05.27 වන දින පැවැත්වු අතර, මෙම වැඩ සටහන සාර්ථක කරගැනිම සදහා ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) භඨපිරිස්ගේ සහයෝගය ලබා දෙන ලදි.
26th May 2021 09:34:30 Hours
රට තුල සීඝ්රයෙන් පැතිර යන කොවිඩ් - 19 වසංගත රෝග තත්වයට ගොදුරු වන මහජනතාව හට ප්‍රථිකාර කිරිම සඳහා යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 122 වන පාබල සේනාංකයේ බළසේනාධ්පති බ්‍රිගේඩියර් පි කේ ඩබිලිව් ඩබිලිවි එම් ජේ එස් බ් ඩබිලිව් පල්ලේකුබුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණය යටතේ නාකුළුගම ප්‍රාදේශීය රෝහලේ ගොඩනැගිල්ලක් 23 ගජබා රෙජිමේන්තුවේ , 3 වන ජාතික ආරක්ෂක බළමුළුව හා 10 (සෙව්) ඉසේරෙ එකයේ භඨපිරිස් විසින් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට නවීකරණය කොට 2021.05.18 වන දින එම රෝහල් කාර්යය මණ්ඩලය වෙත භාරදෙන ලදි.
26th May 2021 08:42:48 Hours
රට තුල සීඝ්රයෙන් පැතිර යන කොවිඩ් - 19 වසංගත රෝග තත්වයට ගොදුරු වන මහජනතාව හට ප්‍රථිකාර කිරිම සඳහා යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 121 වන පාබල සේනාංකයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩි යු එන් සේරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණය යටතේ බුත්තල ප්‍රාදේශීය රෝහලේ ගොඩනැගිල්ලක් 18 ගැමුණුහේවා බළඇණියේ භඨපිරිස් විසින් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට නවීකරණය කොට 2021.05.17 වන දින එම රෝහල් කාර්යය මණ්ඩලය වෙත භාරදෙන ලදි.
20th May 2021 17:10:59 Hours
රට තුල සිග්‍රයෙන් පැතිර යන කොවිඩ් - 19 වසංගත රෝග තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාව හට ප්‍රථිකාර කිරිම සඳහා යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර් ඒ ඩී පී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන නිලධාරි තුමන්ගේ අධික්ෂණය යටතේ තංගල්ල මූලික රෝහලේ ගොඩනැගිල්ලක් 23 ගජබා රෙජිමේන්තුවේ හා 3 වන ජාතික ආරක්ෂක බළමුළුවේ භඨපිරිස් විසින් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට නවීකරණය කොට 2021.05.13 වන දින තංගල්ල රෝහල් කාර්යය මණ්ඩලය වෙත භාරදෙන ලදි.
16th May 2021 17:27:49 Hours
රට තුල සීග්‍රයෙන් පැතිරියන කොවිඩ් - 19 වසංගත රෝග තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාව හට ප්‍රථිකාර කිරිම සඳහා යුද්ධ හමදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්ඒඩීපී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණය මත වැල්ලවාය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය 20 ශ්‍රිලංකා සිංහ රෙජිමේතු ඒකක භඨපිරිස් විසින් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට නවීකරණරන කොට 2021.05.08 වන දින වැල්ලවාය රෝහල් කාර්යය මණ්ඩලය වෙත භාරදෙන ලදී.
16th May 2021 17:03:12 Hours
11 පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.05.07 වන දින ආගමික වතාවත්වලට මූල්තැන දෙමින් සිය ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
12th May 2021 08:39:55 Hours
11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් එස් එම් එස් පී බී සමරකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.05.06 වන දින රාජකාරි භාරදීම් සිදුකර සේනාංකාධිපති තනතුරෙන් නික්මයන ලදි.
07th May 2021 12:41:26 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් නි/63250 කර්නල් එම් එල් ඩී එස් මොල්ලිගොඩ යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 මැයි මස 07 වන දින පෙ:ව 0835 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදි.