04th October 2022 14:01:12 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ආර්ඩබ්පි ආර්එස්පි යූඑස්පී පිඒස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම සහ 233 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවග් ආර්ඩබ්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය යටෙත් කදිරවේලි "අවතියර් බාලිකා" ළමා නිවාසෙය් ළමුන් සදහා වශේෂ දිවා භෝජණ සංග්‍රහයක් සංවිධානය කළේය.
30th September 2022 22:08:40 Hours
ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ආර්ඩබ්පී ආර්එස්පී ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් සහ 233 වන පාබල බළසේනාවේ බළසේනාධිපති, බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටෙත් 233 වන පාබල බළෙස්නාව විසින් හිඟුරක්ගොඩ, උණගලාවෙහෙර, ශාලවත්ත - රන් තරු පෙර පාසලේ ළමුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරන ලදී.
29th September 2022 16:23:28 Hours
ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය සහ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව පාණ්ඩිරිප්පු, ඔලුවිල්, කාර්තිව් වෙරළ තීරය ආශ්‍රිතව ඉවතලන දවටන, පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, හිස් බියර් සහ කෑන්, හිස් මත්පැන් බෝතල් ආදිය ඉවත්කර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් නැගෙනහිර බළප්‍රදේශයට අයත් බසේමු, ඒකකයන්හි නිළධාරී හා සෙසුනිළයින් විසින් සිදු කරන ලදී.
28th September 2022 20:36:26 Hours
ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය සහ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව 2022 සැප්තැම්බර් 24 දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. මෙහිදී 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් වෙරළ තීරයේ තිබූ ඉවතලන පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, හිස් බියර් කෑන්, හිස් මත්පැන් බෝතල් ආදිය ඉවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
25th September 2022 13:33:35 Hours
25th September 2022 12:59:04 Hours
233 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ආර්ඩබ්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි 6 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් 2022 සැප්තැම්බර් 18 වන දින පනිච්චන්කේනි සිට සල්ලතිව් දක්වා දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලදී.
23rd September 2022 09:37:53 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ 241 හා 242 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් ජංගම වෛද්‍ය සහ අක්ෂි සත්කාර සායන වැටසටහනක් 2022 සැප්තැම්බර් 18 වන දින සිදුකරන ලදි.
20th September 2022 21:20:46 Hours
242 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති ලෙස Colonel අනුරුද්ධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 සැප්තැම්බර් 14 වන දින අම්පාර - කෝමාරි මූලස්ථානයේ දී වැඩ භාර ගන්නා ලදී.
06th September 2022 12:32:49 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ භට පිරිස් විසින් අම්පාර තිරුක්කෝවිල් මූලික රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව 2022 අගෝස්තු 30 වන දින තිරුක්කෝවිල් ළමා අධ්‍යාපන මධ්‍යස්ථානය උම්රි හි වෛද්‍ය ප්‍රතිකාර වැඩසටහනක් සංවිධානය කරන ලදී.
29th August 2022 10:42:20 Hours
16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භඨපිරිස් විසින් 2022 අගෝස්තු මස 25 වන දින මහඔය ප්‍රදේශයේ පියාසරගම ග්‍රාමයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් හතරක් සඳහා රුපියල් 11,000.00 ක් වටිනාකමකින් යුත් ජල ටැංකි හතරක් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.