19th February 2023 10:00:00 Hours
මෙම මූල බල ප්‍රදේශයට අයත් උඩුදුම්බර ඟැරඩිගල කඳු ප්‍රදේශය තරණය කල පිරිම් පුද්ගලයින් 31 ත් හා කාන්තාවන් දෙදෙනෙකු 2023.02.19 දින 1830 පැයට පමණ අධීක මිදුම හා වර් ෂාපතනය හේතුවෙන් අතරමංවු අතර යුද්ධ හමුදා මැදිහත්වීමෙන් අතරමං වුවන් මුදවා ගනී.
18th February 2023 09:00:00 Hours
පාසල් ළමුන්ගේ අනාගත අභිවෘධිය උදෙසා හල්දුම්මුල්ල ශ්‍රී සුදර් ශනාරායේ විහාරාධිකාරි කහගොල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව ශිෂ්‍යත්ව හා පරිත්‍යාග පිරිනැමීමේ උත්සවය ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සංවිධානයෙන් යුතුව 2022.02.18 වන දින හල්දුම්මුල්ල ශ්‍රී සුදර් ශනාරාමයේ විහාරස්ථානයේ දී සිදු කරන ලදි.
18th February 2023 09:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ මඟ පෙන්වීම මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් පරිදි 23 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේඒඑස් ගුණවර්ධන RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා දානපතින්ගේ පරිත්යාගයෙන්ඒකක බල ප්‍රදේශයේ වෙසෙන දිළිදු පවුල් කිහිපයක 1 සිට 5 වසර දක්වා ඉගෙනුම ලබන දුවා දරුවන් 30 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2023.02.18 වන දින 0900 පැයට එම විද්‍යලයේදී සිදුකරන ලදි.
14th February 2023 20:00:00 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් මහනුවර වටගොඩ මහකන්ද ප්‍රදේශයේ 2023.02.14 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි නිලධාරින් දෙදෙනෙකු හා 10 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
14th February 2023 09:30:00 Hours
11 වන පාබල සේනාංක මූලස්ථානයේ 13 වන සංවත්සරය 2023.02.15 වන දිනට යෙදී තිබුණු අතර එයට සමඟාමීව 11 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ආර් බී අළුවිහාරෙ RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උදාර සංකල්පයකට අනුව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව අන්දමින් පවත්වන ලදි.
05th February 2023 09:00:00 Hours
12 වන පාබල සේනාංක මූලස්ථානයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සුරිය වැව හ/හත්පෝරුව කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් 320 දෙනෙකු සඳහා පාසැල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් 2023.02.05 වන දින ඵම විද්‍යාලයේදි සිදුකල අතර, මේ සඳහා කඩවත, හර් ෂ ට්‍රේලර් ස් ආයතනයෙහි කාර් ය මණ්ඩලය පුර් ණ දායකත්වය ලබාදෙන ලදි.
04th February 2023 08:30:00 Hours
75 වන නිදහස් දිනයට සමඟාමීව 1 ශ්‍රිලංකා රයිෆල් බලකාය වෙතින් රුක් රෝපණ වැඩසටහනක් 2023.02.04 වන දින 1 ශ්‍රිලංකා රයිෆල් බලකා මූලස්ථානයේදී පවත්වන ලදි.
04th February 2023 08:15:42 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් 75 වන නිදහස් දිනය අභිමානවත් අයුරින් සමරන ලදි.
30th January 2023 09:25:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව ප්‍රමානි 11 (පුහුණු) තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායට අයත්, නි/67333 මේජර් බීඒඑස්පී බටේපොල පීඑස්සී විබ යන නිලධාරී තුමන් 2023 ජනවාරි මස 30 වන දින පෙ:ව 0925 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
30th January 2023 09:00:00 Hours
111 වන පාබල බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටීඑම්ආර්බී රත්නායක ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ උදාර සංකල්පයකට අනුව 2023.01.30 දිනට යෙදි තිබුන 12 වන සංවත්සරයට සමගාමිව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි.