03rd June 2023 07:30:00 Hours
පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ තුමන්ගේ උපදෙස් පරිදි උදැසන ධර් ම දේශනාවක් සහ බෝධි පූජාමය පිංකමක් පවත්වන ලදි.
30th May 2023 09:00:00 Hours
පාරිභෝගියකු සතු අයිතිවාසිකම්,යුතුකම් පිළිබදව සහ පාරිභෝගික නීති රීති පිළිබදව දැනුවත් කිරිමේ දේශණයක් 2023.05.30 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශණ ශාලාවේදි පවත් වන ලදී.
10th May 2023 14:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) වෙතින් වර්ථමානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විවිධ කායික හා මානසික ගැටළු හෙතුවෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීමෙන් මුදවා ගැනීම අරමුණූ කරගෙන යුහ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් දේශණයක් 2023.05.10 වන දින 1400 පැයේ සිට 1700 පැය දක්වා ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ටෝර්ච් සිනමා ශාලාවේදී පවත්වන ලදි.
10th May 2023 09:30:00 Hours
පාලනය කල මනසක්, ප්‍රීතිමත් ජීවිතයක් සහ නීතිය පිළිබඳ මනෝවිද්‍යාත්මක පැතිකඩ යන තේමාව යටතේ එක්දින වැඩමුළුවක් 2023.05.10 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා ආසේමු (බටහිර) හීදී පවත්වන ලදී.
10th May 2023 09:30:00 Hours
භූමි කම්පා පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් 2023.05.10 වන දින හම්බන්තොට සිංගප්පූරූ ශ්‍රිලංකා මිත්‍රත්ව ශාලාවේදී පවත්වන ලදී.
09th May 2023 09:30:00 Hours
1. 20 ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවට අයත් ගෝණගංආර ප්‍රදේශයේ ජිවත්වන සිවිල් ජනතාව බීමට ලබා බන්නා ජලය ඉතා අපිරිසිදු තත්වයක පවතින බැවින් ඵම ප්‍රදේශයේ ජිවත්වන සියලු දෙනා හට ප්‍රයෝජනවත් වන ජල පිරිපහදු ස්ථානයක් නිර්මාණය කිරිම සුදුසු බව හදුනා ගන්නා ලදි.
08th May 2023 09:30:00 Hours
05th May 2023 19:30:00 Hours
වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව නිලධාරින්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගිත්වයෙන් වෙසක් කලාපයක් පවත්වන ලදි.
04th May 2023 09:30:00 Hours
12 පාබල සේනාංක මුලස්ථාන බල ප්‍රදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි හ/බුන්දල කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් ළමුන් 59 දෙනෙකු සදහා ඵක් අයෙකු වෙනුවෙන් රුපියල් 2500.00 ක් පමණ වටිනාකමකින් යුත් පාසල් පොත් හා උපකරණ කට්ටල බෙදාදිමේ වැඩසටහනක් 2023.05.04 වන දින ඵම විද්‍යාලයේදි සිදුකරන ලදි.
27th April 2023 11:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් හල්දුම්මුල්ල සෝරගුණේ ඵෙතිහාසික කුඩා කතරගම දේවාල භුමිය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2023 අප්‍රේල් මස 27 වන දින තුල සිදුකරන ලදි.