24th March 2023 09:30:00 Hours
19th March 2023 09:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ කරඹගල ග්‍රාමනිලධාරී වසමේ පූනගල වතුයායේ අධික වර් ෂ තත්වය හේතුවෙන් 2023.03.19 වන දින නායයෑමකට ලක්වූ අතර ඒ හේතුවෙන් නිවාස හැටකට හානි සිදු වු අතර පුද්ගලයින් 220 දෙනෙකු පිඩාවට පත්වන ලදි.
17th March 2023 08:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධීකරණ) වශයෙන් ගජබා රෙජිමේන්තුවට අයත් අයත් ලුතිතන් කර්නල් එම් ඒ සී ආර් මාකවිට ආර්ඩබ්ලිව්පි පිඑස්සී නි/65029 යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.03.17 වන දින පෙ:ව 0730 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
14th March 2023 09:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) වසර 10 ක් සපිරීම නිමිත්තෙන් 2023.03.14 දිනට යෙදී ඇති 10 වන සංවත්සරයට වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් WRMM රත්නායක RWP RSP USP ndu ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර් ණ මඟපෙන්වීම හා උපදෙස් මත ආයුර් වේද පළාත් මහ රෝහල දියතලාව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය තුෂාරි වන්නිආරචීචි මැතිතුමිය ගේ ඉල්ලිමකට අනුව ආයුර් වේද රෝහල් පරිශ්‍රය සූද්ධ පවිත්ත්ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2023.03.10 වන දින ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි හා සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු සෙසුනිලයින්ගේ 50 ක සහභාගීත්වයෙන් පවත්වන ලදී
13th March 2023 11:00:00 Hours
11 වන පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ආර් බී අලුවිහාරෙ RWP RSP PSC යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.03.13 වන දින, 11 වන වන පාබල සේනාංකය යටතේ පාලනය වන 4 ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකය වෙත නිරික්ෂණ සංචාරයක නිරත වන ලදී.
03rd March 2023 12:30:00 Hours
03rd March 2023 09:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 23 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේ ඒ ඒස් ගුණවර්ධන RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා ප්‍රතිපාදන වැය කොට සෙසු නිලයින්ගේ ප්‍රයෝජනය සඳහා නාන කාමර හා වැසිකිළි පද්ධතියක් 2023.03.03 වන දින අණදෙන නිලධාරී තුමන්ගේ සහභාගිත්වයෙන් විවෘත කරන ලදි.
03rd March 2023 08:00:00 Hours
රටපුරා පවතින වෘතීය සමිති වැඩවර්ජනය හේතුවෙන් විවිධ සේවාවන්ට බාධා එල්ල වු අතර අඩාල වී ඇති අතවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා දායකත්වය දක්වන ලදි.
21st February 2023 10:00:00 Hours
බදුල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ මූලිකත්වයෙන් 2023.02.21 දින දහසක් භික්ෂූන් වහන්සේලා උදෙසා දහවල් දානමය පිංකමක් බණ්ඩාරවෙල නගරසභා ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.
19th February 2023 19:00:00 Hours
ශ්‍රිපාද වන්දනාවේ ගොස් යලි පැමිණෙමින් සිටි වන්දනා කරුවන් රුගත් බස් රථයක් නොටන් බ්‍රිජ් ප්‍රදේශයේ ටැප්ලෝ ප්‍රදේශයෙදී ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුවන ලදි. බස් රථය අඩි සියයක් පමණ ප්‍රපාතයට පෙරලී ගොස් ඇත.