29th June 2018 22:50:04 Hours
මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයේ ස්ථාපනය කර ඇති ලක්සෙන්පාය යුධ හමුදාධිපති නිළ නිවස්න භූමියේ පවත්වා ගෙන යනු ලබන ගොවිපල මධ්‍යම පාලාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් පැවැත්වු “නගරයට උයන් වතු ”ගෙවතු වගා වැඩසටහනින් ජයග්‍රාහනය කරන ලදි.
29th June 2018 08:32:52 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයේ පිහිටා ඇති බණ්ඩාරවෙල උඩඅරාව ශ්‍රි විවේකාරාම විහාරස්ථානය හා යුද්ධ හමුදාව එක්ව ඉදිරිපත් කරන ලද පහන් කූඩු ප්‍රදර්ශණය අති උත්කර්ශවත් අන්දමින් එම විහාරස්ථාන භූමියේදි 2018.06.27 වන දින ප්රදේශවාසින්ගේ ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කරන ලදි.
28th June 2018 18:15:58 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පිහිටා ඇති කතරගම පුජා භුමියට සෑම වසරකම දහස් ගණන් හින්දු බැතිමතුන් පාගමනින් කතරගම දක්වා පැමිණෙති. එහිදි මෙම වාර්ෂික පාද යාත්‍රාව සෑම වසරකම ජුලි මස ඇසළ උත්සවය මුලික කරගෙන ආරම්භ වන අතර, මෙසේ පැමිණෙන බැතිමතුන් යාල ජාතික වනරක්ෂිතය හරහා කතරගම දක්වා ලගා වේ. සාම්ප්‍රදායික ලෙස මෙම පාද යාත්‍රාව යාපනය අර්ධද්විපයේ නල්ලුර් හා සෙල්වා සන්නිදි මුරුගන් යන කෝවිල් අසලින් අරම්භ වන අතර, කතරගමට ලගාවිමට ආසන්න වශයෙන් මාස දෙකක පමණ කාලයක් ගතවේ. එහිදි විවිධ දුෂ්කරතා වලට මුහුන දිමට ද මෙම බැතිමතුන්ට සිදුවේ. මෙම පාද යාත්‍රාව කාලසිමාව තුල අදාල බළප්‍රදේශයේ බැතිමතුන් සදහා අවශ්‍ය වන සහාය ලබා දෙමින් ඔවුන්ගේ අරක්ෂාව තහවුරු කිරිම හා අනාරක්ෂිත ස්ථානයන් ගෙන් ගමන් ගැනීමේ පහසුව සදහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්විම යටතේ 122 බළසේනා මුලස්ථානය වෙතින් 2018.06.25 සිට 27 වන දින දක්වා මෙම පාලම ඉදිකරන ලදි.
27th June 2018 19:58:51 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ස්ථානගත දියතලාව නගරයේ දි දියතලාව එක්සත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් මහා බත් දන්සල 08 වන වරටත් දියතලාව සංස්කෘතික මධ්‍යස්ථානයේදී 2018.06.27 වන දින පවත්වන ලදි.
27th June 2018 19:14:19 Hours
පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන, ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි, ස්වේචඡා පුහුණු පාසල (දියතලාව) මගින් සංවිධානය කර පවත්වන ලද බොධි පුජා පිංකම මෙම මුල බ්‍රිගේඩියර් පාලන භකාස වශයෙන් රජකාරි කරනු ලබන බ්‍රිගේඩියර් ඉ ආර් පි විරවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහාභගිත්වයෙන් මෙම මුල බෝධි කන්ද බෝමලුවෙදි 2018 ජුනි මස 27 වන දින 0900 පැයට පවත් වන ලදි
26th June 2018 15:43:06 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංකය යටතේ රාජකාරි නියුතු 19 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙතින් අඹගමුව ප්‍රාදේශිය රෝහලේදි 2018.06.24 වන දින ශ්‍රමදාන වැඩසටහනක් පවත්නවන ලදි.
26th June 2018 12:42:35 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන දියතලාව විරුකැකුළු පෙරපාසලෙහි ඉගෙනුම ලබන දරුදැරියන් විසින් 2018.06.27 වන දිනට යෙදෙන පොසොන් පෝය නිමිතිකොට ගෙන කඩල දන්සලක් 2018.06.26 වන දින එම පෙර පාසලේ ඉදිරිපිට සිදු කරන ලදි
24th June 2018 13:32:08 Hours
ශ්‍රි ලංකා ඔලිම්පික් කමිටුව විසින් යුද්ධ හමුදාධිපතිතුමා වෙතින් කරන ලද ඉල්ලිමකට අනුව ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුමට සමගාමිව ශ්‍රි ලංකා ඔලිම්පික් සංවිධානය මගින් ˝ඔලිම්පියන්ස් රන් 2018 ˝වැඩසටහන 2018 ජුනි මස 22 වන දින ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැතවීම සඳහා යුද්ධ හමුදා සහයෝගය ලබා දෙන ලදි.
24th June 2018 10:34:14 Hours
මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මගපෙන්ව්ම යටතේ ආසේමු (මධ්‍යම) බලප්‍රෙද්ශයට පසුගිය දිනවල ඇදහැළුනු වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සුද්ධ කිරීමේ වැඩසටහනක් සංව්ධනය කර පවත්වන ලදී.
24th June 2018 09:30:19 Hours
අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බල ප්‍රදේශයේහි හදිසි ගිනිගැනීමක් 2018.06.23 වන දින 1900 පැයට පමණ ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්යේ්ෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භටපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.