19th May 2018 21:40:57 Hours
ජාතික රණවිරු අනුස්මරණ දිනය නිමිති කොටගෙන වාර්ෂිකව පවත්වනු ලබන රණවිරු සැමරුම් උත්සවය මෙවරත් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම මුලයේ රාජකාරි කරනු ලබන ජ්‍යේෂ්ඨ නිළධාරින් හා සෙසුනිළයිගේ සහභාගිත්වයෙන් 2018.05.18 වන දින සිදු කරන ලදි.
10th May 2018 10:23:38 Hours
ආරක්ෂක සේවා ගොල්ෆ් තරඟාවලිය 2018 මැයි මස 07 සහ 08 යන දිනයන්හීදි නුවර එලිය ගොල්ෆ් ක්ලබ් ක්‍රිඩා පිටියේදී පැවැත්වු අතර, කාන්තා ශූරතාවය සහ පිරිමි අනුශුරතාවය යුද්ධ හමුදාව සතුවිය.
03rd May 2018 13:43:58 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බලප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ මහ මෙව්නා භාවනා අසපුවෙහි වෙසක් පොහෝදින සිල් සමාදන්වු උපාසක උපාසිකාවන් සඳහා දහවල් දානය පිළියල කිරිම වෙනුවෙන් 11 සේනාංකයේ රාජකාරි නියුතු 01 x 25 කින් යුත් භඨපිරිසක් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම මත තම දායකත්වය 2018.04.29 වන දින ලබා දින ලදි.
03rd May 2018 13:19:02 Hours
මෙම මුලය යටතේ පාලනය වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි කොටගල දෙමළ මහ විද්‍යාලයෙහි විදුහල්පතිගේ ඉල්ලීම මත එම විද්‍යාලයෙහි දැරියන් වෙනුවෙන් සනීපාරක්ෂක වැසිකිළි පදිධතියක් යුද්ධ හමුදා වෘත්තිය සෙනින්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකර මෙම මුල බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරි බ්‍රිගේඩියර් ර්ආර්පි විරවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් සිසු අයිතියට පත් කරන ලදි.
26th April 2018 14:20:29 Hours
මධ්‍යම පලාත් ප්‍රධාන පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන පරිසරය පුජනියයි වැඩසටහන යටතේ මෙම වසරෙ ශ්‍රි පාදස්ථානය කේන්ද්‍ර කොටගෙන 2018.04.23 වන දින ආසේමු මධ්‍යම ආඥාපති මේජර් පෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ
24th April 2018 11:26:59 Hours
ආරක්ෂක සේනා මුලස්ථනය (මධ්‍යම) යටතේ පාලනය වන 112 බසේමුහි ස්ථාපිත 19 ශ්‍රීලංඡාආබමු ඒකකය වෙතින් අඔගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බළප්‍රෙද්ශයේ පිහිටි මස්කෙලිය ශ්‍රී ජලනන්දනාරාම විහරස්ථානයේ අවට සුද්ද කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2018.04.22 වන දින 0800 පැයේ සිට 1500 පැය දක්වා පවත්වන ලදී.
23rd April 2018 11:37:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනංකය යටතේ ස්ථාපිත පල්ලෙකැලේ විරුකැකුළු පෙරපාසලෙහි ඉගෙනුම ලබන දරුදැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉදිරිපත් කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රීඩා උත්සවය මෙවරත් 2018.04.02 වන දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වන චන්ද්‍රිකා සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම පෙරපාසල් භුමියේදි පවත්වන ලදි.
23rd April 2018 10:01:25 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 7 ශ්‍රී ලංකා සංඥා බළකායේ වර්ශික සිංහල හින්දු අවුරුදු උදානය 2018 .04.09 වන දින අති සාර්ථක ලෙස ඒකක මුලස්ථාන භුමියේදි සියලුම නිලධාරින් හා සෙසුනිලයින්ගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.
23rd April 2018 09:53:01 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනංකයේ නව සේනාංකාධිපති වශයෙන් බ්‍රිගෙඩියර් ටිජේ නානායක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ඡ්‍යෙෂ්ඨ නිළධාරි 2018.04.10 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
15th April 2018 09:37:25 Hours
මෙම ආසේමු යටතේ පාලනය වන 12 වන සේනාංකයේ සෙසු නිළයින්ගේ ප්‍රයෝජනය සදහා නවතමයෙන් ඉදිකරන ලද සෙසුනිළ භෝජනාගාරය හා මුළුතැන්ගෙය 2018 අප්‍රේල් මස 10 වන දින 0905 පැයට යෙදුණු සුභ මොහොතින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන් ඩි වන්නිආරච්චි ඩබ්ඩබ්වි ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදි.